Sunday, August 9, 2020

ඔපරේෂන් තලවාකැලේ....!

 ජීවිතයේ සමහර දේවල් පාරක තොටක යද්දී, හදිස්සියෙන් මුණ ගැහී ඇහිඳගන්නා කාසියක් මෙන් නොසිතූ නොපැතූ විලස අත පත් වෙයි. තවත් සමහර දේ දැක පියා ඇළුම් සිත් උපදවා, පැතුම් පතා, රුපුන් නසා අත්පත් කරගත යුතු වන්නා වූ දේය. මේ දෙජාතියේම දේ අපි කාගේත් ජීවිත වල තියෙයි. එයිනුත් පලමු කාණ්ඩය අප වාසනාවන්තයින් බව ඇහැට ඇඟිලි පහෙන්ම ඇන කියා දී අපේ මුවගට හීන්...
Continue Reading...

Blogroll

About