Friday, July 31, 2020

නිහඬ තිමිරය ගලා යයි....

කැනඩාවේ, ඔන්ටාරියෝ විල අසබඩ කෝබර්ග්  නම් වූ කුඩා නගරයක අප පදිංචිව සිටි ඒ කාලයේ, රැකියාවට සබැඳි කරුණක් මත මසකට වරක් පමණ අසල්වැසි පීටර්බරෝ නුවර පිහිටි ට්‍රෙන්ට් සරසවියට යන්නට කටයුතු යෙදී තිබුණි. කෙත් වතු, ගම් නියම් ගම් මැදින් රිය පැදවෙන එහෙමට වාහන තද බදයක් නොමැති, කිලෝමීටර හැත්තෑවක් පමණ වූ, එක් පසකට පැයක් පමණ ගතවන මේ ගමන, නිදහසේ වට පිටාව...
Continue Reading...

Monday, July 6, 2020

වළාකුළු

"මහාද්වීපයක් වගේ නේ ද?"  "නෑ.... ඒකෙ තියෙන්නෙ හදවතක හැඩයක්" ඉරේ රස්නයෙන් ගිනිගෙනපාව ගිය හුමාලය ඝනීභවනය වී හැදෙන හදවතක්.... මාවතක් මායිමක් නැති අහසෙ පියාපත් නැති වුනත් පියඹන පියාඹනවා නොවෙයි පාවෙන හදවතක්... කොහේදෝ හිට හමා එන සුළං රළවල පුළුන් කෙඳි කැඩි කැඩී විසිරෙන ඒත් සුදු පාටින්ම සුදිලෙන හදවතක්... 'වැඩි වෙලා තියෙන එකක් නෑ...." "ඔව්...
Continue Reading...

Blogroll

About