
දෙවන ලෝක සංග්‍රාමයේ යුරෝපා අවසානය සනිටුහන් කරන ජර්මනියේ යටත් වීම 1945 මැයි 8දා ලෙස සැමරුණ ද, ජපානයේ හිරෝෂිමාවට විශ්වයේ ප්‍රථම වරට මිනිස් අතකින් නිපැයුණු පරමාණු බෝම්බ ප්‍රහාරයක් එල්ල වන්නේ, අදින් වසර හැත්තෑ හතරකට පෙර 1945 අගෝස්තු හයවෙනිදාය. හිරෝෂිමාව අත්දුටු මේ ඛේදජනක අවසානය ගින්දර පරිහරණය කිරීමට උගත්තායින් පසු මිනිසා විසින් මෙල්ල කරගනු...