Tuesday, June 13, 2017

සීතල පිණි මත මල් පෙති විසිරෙන ....

මුහුද හැමදාම රළ නැගුවත් ඒ එකිනෙකක් එකිනෙකට වෙනස් වෙයි. ගඟ දියට ⁣මොනයම්ම අයුරකින් හෝ දෙවරක් බැසිය හැකි වුනත් එකම මුහුදු රළක් දෙවරක් නොපෑගෙතැයි මට සිතෙයි. එහෙත්අපි ඒ රළම නැවත බිඳී වැතිරෙන තුරු වෙරළ වැලි කතර දෙස බලා සිටින්නට ප්‍රියැත්තෝ වෙමු. ජීවිතය විඳිනවාය ක්යන්නේ මෙවන් වේලාවලට යැයි මම සිතමි. මේ විඳීම් නම් නැවත කියන්නට ලියන්නට ගියත් ඒ ව්දිහෙන්ම...
Continue Reading...

Thursday, June 8, 2017

සීමිත ලොවකට අසීමිත කවි තබා ගිය දිලිසෙන පියවර, සමර

- මාලතී කල්පනා ගේ මුහුණු පොත් සටහනකි - සීමිත ලොවකට අසීමිත කවි තබා ගිය දිලිසෙන පියවර, සමර_____________________________________ ගෙවී ගිය නව වසක් පුරාවට සියවරකට වැඩිය පෙරළා බැලුණු පොතකි. දහ අට මසක් පුරාවට මගහැරුණු අකුරක් වේ නම් සොයා ගනු පිණිස ස්පර්ශ කළ හැකි වේ දැයි වරින් වර අතගා බලන නමකි. ඒ එක කවිය වරක් කියවූවොත් සිය වරකි. සිතෙයි...
Continue Reading...

Blogroll

About