
ගංවතුර කාලයට මතක් වෙන දෙයක්. 2016 තියපු සටහනක්.
මේක සුනාමි කාලේ ලිං වල ජීවානුහරණය සදහා ක්ලෝරීන් බ්ලීච් සාදා ගන්න අපි යෝජනා කරපු සරල උපක්‍රමයක්. ගංවතුරින් පසු පිරිසිදු කිරීම් සදහාත් ප්‍රයෝජනවත් වෙන්නට පුළුවන් හිතන නිසා මෙතන එල්ලන්න හිතුවා. සීමිත පිරිසක් සදහා.
රසායන විද්‍යාව පිළිබදව යම් තරමක දැනීමක් ඇති අයට අත්හදාබලන්නට...