(35)කැකුළු පෙති විහිදුවා පිබිදෙනචින්තාව නිවහල්සුවඳ විහිදන නැගී නොබියවඋදාරව නැණ පහන් සුදිලෙනනිදහසේ තුඟු ස්වර්ගයයි...නෙත් යොමා මම සොයන්නේසිතිජ කෙලවර සිහිනයේ...හීන මානස පවුරු බැමි බිඳසත්‍යයයේ දිය බුබුළ පතුලතඉපිද විසිරෙන වදන් දිය බිඳුරඳා දෙතොලත නැවුම් ගී සේසුසුදු පිරිපුන් මනුෂ්‍යත්වයදෝත් විහිදා වැලඳගන්නාමගේ නිවහල් දේශයයිසම්ප්‍රදායේ කතර වැලිතලනොසඟවන බුද්ධියේ සිහිලඹසිතැඟි සේ සිතුවිලිව පුබු දානැගි නැගී එන දිරිය දරුකැලපෘථුල තැනිබිම...