තරුවල කඳුළුද පිණිකැට වෙන්නේහිමිදිරි උදයේ තණ නිල්ලේමිණිකැට වාගේ අරුණළු රැල්ලේදේදුනු පාටට දිලිසෙන්නේනෑ ඔබ කීවේ මට කවදාවත්නෑ ඔබ මට කීවේකඳුලක් වෙනව දසඳ සාවියකගෙකොපුලත දැවටුනු පිණි බිඳුවක්මල් පෙත්තක් උඩරැඳවුණු කඳුලත්සෙව්වන්දියකටමිණි කැටයක්කිව්වා ඔබ මටකිව්වා ඔබ මට හැමදාමත්තරුවල කඳුළුද හිමිදිරි උදයේපිණිකැට වෙන්නේ අරුණල්ලේනෑ ඔබ කීවේ...නෑ ඔබ කීවේ...