Tuesday, October 19, 2021

තාරකා පිරුණු අහසක් යට හරස් වීදියක තනිවීම - අනුපමා ගනේගොඩගේ ‘හරස් වීදියේ සිට‘

 අංගාර ආගාර යනු, අභ්‍යවකාශයේ හමුවන, ආලෝක කිරණයකට පවා පිටව යා නොහැකි අධිකතර ගුරුත්වාකර්ෂණයක් සහිත ස්ථාන වෙයි. මේ අධිගුරුත්වාකර්ෂණය ඇතිවන්නේ අංගාර ආගාරයෙහි අඩංගු පදාර්ථ ක්ෂුද්‍ර වූ පරිමාවකට ශේෂවී ගොනුවී ඇති බැවිනි. මෙවැනි ක්‍රියාවලියක් තරුවක් මියෙද්දී ද ඇතිවිය හැක. ආලෝකයට පිටතට පැමිණිය නොහැකි බැවින් අංගාර ආගාර පියවි ඇසට නොපෙනෙයි. ඒවා...
Continue Reading...

Blogroll

About