Sunday, February 21, 2021

මරීතුමී සමගිනා - හඬම් අපී සැමදෙනා - Quo Vadis කාදිනල් මැල්කම් රංජිත්?

ලංකා දේශපාලනය එක්තරා අර්බුධකාරී සංධිස්ථානයකට ලඟා වෙමින් සිටි අවදියක,  දේවිකා වඩිගමංගාව, රාජ්‍ය සාහිත්‍ය සම්මාන උළෙලේ දී, රාජ්‍ය මර්ධනය පිළිකෙව් කරමින් සිය විරෝධය පලකල දෙදාස් දහඅටේ සැප්තැම්බරයේ    කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන්"මානව හිමිකම්වල එල්ලීගෙන ඉන්නෙ ආගමක් අදහන්නැති මිනිස්සු. ආගමක් අදහනවා නම් මානව හිමිකම් ඕනෙ නෑ අපිට" යැයි සඳහන් කරමින් කල දේශනයක් පිළිබඳ ප්‍රවෘත්තිය මසිත මතු කල මතකයන් හා සිතිවිලි පහත සටහනය....
Continue Reading...

Blogroll

About