Sunday, September 3, 2017

මුහුදට වැටුනු මල්...

ජීවිතය ඇරඹෙන තැන රහසක්, විශ්මයාර්ථයක් වුව ද, ජීවිතය අවසන් වන්නේ අපට දැනෙන පෙනෙන අයුරින්ම ය. ඇරඹුම කෙසේ වුවත් අවසානය නියතය. කොළඹ විශ්ව විද්‍යාලයේ දී මුණ ගැසුණු, සහෝදරත්වයෙන් බැඳුණු, තවත් කෙනෙක් යන්නට ගියේ ය. මල් පැසක තැන්පත්ව මේ මුහුදට පහත් වන්නේ පාලිත අබේවර්ධන ගේ භෂ්මාවශේෂය. ඒ මොහොතේ එතැන සිටි ගුණපාල ලියා ඇති අයුරින්, දිය මත පාවෙන...
Continue Reading...

සුබ උපන් දිනයක් සුමුදු පුතා

තණ නිල්ල මත විසිරි මල් තුහින පෙති මත ලකුණු අැත තැන තැන නට නටා දඟ කෙරුව සිඟිති පා පොඩිති වල....! දවසක් පහු වුනත් මේ සටහන, සුබ උූපන් දිනයක් රත්තරන්. &nbs...
Continue Reading...

මොකුත්ම කරන්න බෑ අම්මේ ! [බෝධි ලියන අනිත් කොන]

වැඩ කරපු තරමක් කරේ, ප්‍රසව හා නාරි වේද වාට්ටු තුලයි, එහිදිත් මේ වගේ ජාන විකෘති නිසා අවයව ඉන්ද්‍රිය නොවැඩුණු ළමයි ප්‍රසූත කරනකම් , එයාලා මැරෙනකම් බලන් ඉන්න වුනා. එයාලව ප්‍රකෘති කරන්නේ නෑ, ජීවත් කරවන්න බැරි නිසා. එහෙම තමයි guidelines තියෙන්නෙ.  ඒත් ! anomaly ස්කෑන් කියන විකෘතිතා හොයන ස්කෑන් මගින් සති විස්සකට අඩු කාලයකදී මේ වගේ සංකූලතා...
Continue Reading...

Blogroll

About