tag:blogger.com,1999:blog-7184877126070849839.post3106087455924871647..comments2024-03-26T22:45:18.925+05:30Comments on ලොකු අකුරු....!: රේගනොමික්ස් සිට රනිල්නොමික්ස් නොහොත් සුපිරි ආර්ථික සමාජ ආශ්වාදයේ සිට අර්බුදය දක්වාරන්සිරිමල් (ලොකු)http://www.blogger.com/profile/01526073887914893918noreply@blogger.comBlogger4125tag:blogger.com,1999:blog-7184877126070849839.post-27006855525967653682017-04-04T15:27:19.151+05:302017-04-04T15:27:19.151+05:30සල්ලි තියෙන්ඩ ඕනා බැංකුවල නේ ද?සල්ලි තියෙන්ඩ ඕනා බැංකුවල නේ ද?රන්සිරිමල් (ලොකු)https://www.blogger.com/profile/01526073887914893918noreply@blogger.comtag:blogger.com,1999:blog-7184877126070849839.post-5362188819604854312017-04-04T15:25:22.939+05:302017-04-04T15:25:22.939+05:30ඔව් කාන්දු වෙච්ච දෙයක් තමයි ඉතුරු වෙන්නේ.... මෙතනද...ඔව් කාන්දු වෙච්ච දෙයක් තමයි ඉතුරු වෙන්නේ.... මෙතනදි කම්හල බලන්නේ හැබැයි කාන්දු අවම කරගන්න නේ ද?රන්සිරිමල් (ලොකු)https://www.blogger.com/profile/01526073887914893918noreply@blogger.comtag:blogger.com,1999:blog-7184877126070849839.post-57807611270303943852017-04-04T10:22:54.912+05:302017-04-04T10:22:54.912+05:30බදු නිදහස් රටවල ලාභය ඉතුරු නොවෙනවා වෙන්න පුළුවන්....බදු නිදහස් රටවල ලාභය ඉතුරු නොවෙනවා වෙන්න පුළුවන්. ඒත් ඒ ආයෝජකයෝ දේශීයව කරන වියදම ඒ රටතුළ ඉන්න මිනිස්සුන්ට ප්රතිලාභ ගෙන එනවා නේද? හිතමු, ගමක දාන කම්හලකට බදු සහන දෙනවා කියලා. ලාභය අරන් යනවා කියමු. ඒත් අඩුම ගානේ ගමේ ත්‍රීවීල් එකක් දාගන්න, බත් පැකට් එකක් විකුණ ගන්න, බෝඩිමක් හදන්න හැකි වෙනවා නේද? ඒකෙන් ඒ මිනිස්සුන්ගේ ජීවන තත්ත්වය ඉහළ යනවා නේද?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7184877126070849839.post-90165580677831484882017-04-04T08:59:13.475+05:302017-04-04T08:59:13.475+05:30ඔස්ට්‍රේලියාවේ ෆෙඩරල් රජයත් ඔය ටිකල් ඩවුන් එක සඳහා ...ඔස්ට්‍රේලියාවේ ෆෙඩරල් රජයත් ඔය ටිකල් ඩවුන් එක සඳහා වසර දහයක බිලියන විස්සක බදු සහනයක් සමාගම්වලට ලබා දුන්නා. එයින් බිලියන පහක් ම යන්නේ රටේ ඇති ලොකුම බැංකු හතරට ලු!රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.com