tag:blogger.com,1999:blog-7184877126070849839.post1231667126767897893..comments2024-03-26T22:45:18.925+05:30Comments on ලොකු අකුරු....!: නැවත මෙවන් රටක ඉපදිමට සිදු නොවේවා !!! - අම්මලා තාත්තලාටයිරන්සිරිමල් (ලොකු)http://www.blogger.com/profile/01526073887914893918noreply@blogger.comBlogger7125tag:blogger.com,1999:blog-7184877126070849839.post-71372431338080408772018-03-09T20:04:47.508+05:302018-03-09T20:04:47.508+05:30තක්ෂිලා නුවන්ති නැවත මෙරටේ ඉපදෙන්ට ඕනෑ නැති හේතුවක...තක්ෂිලා නුවන්ති නැවත මෙරටේ ඉපදෙන්ට ඕනෑ නැති හේතුවක් කොහෙවත් නැහැනේ?පද්ම විභූෂණ (විශ්රාමික) ගෞරවාභිධානhttps://www.blogger.com/profile/03131395477369552312noreply@blogger.comtag:blogger.com,1999:blog-7184877126070849839.post-29960147084497563392018-03-09T10:41:37.011+05:302018-03-09T10:41:37.011+05:30මටත් හිතෙනවා නොයෙක් වර මං සිංහල වෙලා ඉපදුණේ අපරාදෙ...මටත් හිතෙනවා නොයෙක් වර මං සිංහල වෙලා ඉපදුණේ අපරාදෙ කියල. විශේෂයෙන් උතුරු නැගෙනහිර වැඩවලට ගිහින් එන හැමවෙලාවකම හිතෙනවා දෙමළ වුණා නම් හොඳයි කියල. අඩුතරමෙ ඒ මිනිස්සුන්ගෙ වේදනාවට, පීඩාවට සමාන අයිතියක්වත් ලැබෙනවා එතකොට.

පහුගිය ඡන්දෙන් පස්සෙ ගොඩක් අහන්න ලැබුණු කතාවක් තමයි ‘තේරුමක් නෑ මේ රටේ ඉඳලා. මේකෙන් යන්න ඕන‘ කියන එක. ඒ අයට මං කිව්වෙ ‘කමක් නෑ යන්න. අඩුතරමෙ දරුවො හරි මීට වඩා දියුණු සමාජයක ජීවත් වෙයි‘ කියල.

දුකයි මට අපේ රට ගැන. මං නවකතාවෙත් ලිව්වා තැනක. ‘‘මට දුකයි ආච්චම්මෙ අපේ රට ගැන. මේ පක්ෂ දේශපාලනේ හින්ද අපේ රට විනාස වෙනවා‘‘ කියල. Tharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comtag:blogger.com,1999:blog-7184877126070849839.post-42939624291034611932018-03-09T10:39:39.126+05:302018-03-09T10:39:39.126+05:30++++++++++++++++++++++++++++තඩියාhttps://www.blogger.com/profile/04768653864389281835noreply@blogger.comtag:blogger.com,1999:blog-7184877126070849839.post-9080020441611131032018-03-09T10:38:12.977+05:302018-03-09T10:38:12.977+05:30ස්තුතියි!ස්තුතියි!Tharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comtag:blogger.com,1999:blog-7184877126070849839.post-14476216581861704762018-03-09T10:28:33.413+05:302018-03-09T10:28:33.413+05:30ඒ සටහන මෙපමණයි!
"නැවත මෙවන් රටක ඉපදිමට සිදු ...ඒ සටහන මෙපමණයි!

"නැවත මෙවන් රටක ඉපදිමට සිදු නොවේවා !!!"රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-7184877126070849839.post-7485984874872126142018-03-09T09:45:23.810+05:302018-03-09T09:45:23.810+05:30තක්ෂිලා ලියා ඇති ටික සම්පුර්ණයෙන්ම අර පින්තූරයේ ති...තක්ෂිලා ලියා ඇති ටික සම්පුර්ණයෙන්ම අර පින්තූරයේ තිබෙනවා තරු. අර විදිහෙන් සබැඳියක් දැමීමෙන් එක විදිහක නන්නත්තාර වීමක් වෙනවා තමයි. මම ඒක හදන්න බලන්නම්.
රන්සිරිමල් (ලොකු)https://www.blogger.com/profile/01526073887914893918noreply@blogger.comtag:blogger.com,1999:blog-7184877126070849839.post-16738378195908325692018-03-09T09:17:58.644+05:302018-03-09T09:17:58.644+05:30ඒ සටහන කොපි කරල දාන්න බැරිද? මුහුණුපොතට යන්න අමාරු...ඒ සටහන කොපි කරල දාන්න බැරිද? මුහුණුපොතට යන්න අමාරු නිසා කියවගන්න බැරි අයට.Tharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.com